spot_img
spot_imgspot_img

ගාල්ලේ නීතිඥයෝ අදත් උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

ගාල්ලේ නීතිඥයෝ අද (04) දිනයේ ද උද්ඝෝෂණයක් පැවැත්වූහ. පසුගිය සිකුරාදා (01) දින ද ගාල්ල කොටුව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ නීතිඥයෝ අද කොටුවේ සිට ගාල්ල නගරයට පා ගමනින් පැමිණ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

ඉන් පසු උදෑසන 9.00 ට ගාල්ල නගරයේ පැවැති උද්ඝෝෂණයට ද නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!