spot_img
spot_imgspot_img

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 2,000ක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව සහල් ටොන් 2,000ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

අතීතයේ පටන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකිනෙකාට සහාය දැක්වීමේ ක්‍රමය අනුව මෙම තීරණය ගත් බව ද චීන තානාපති කාර්යාලය පවසා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!