පේරාදෙණිය විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. ආශ්‍රිතයන් 400ක් පොදු වාහනවල රටපුරා යති

පුවත්

කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම...

ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි

කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන්...

නයිජීරියාවේ සිට හදිසියේ ම ශ්‍රී ලංකාවට ආ ගුවන්යානය

නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාවට අද (10) අලුයම 3.40ට පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබෙන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ.

බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි...

විදෙස්

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වූ සිසු සිසුවියන් 400ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිතාකරමින් නිවෙස්වලට යමින් සිටින බව ද වාර්තා වේ.

ඊයේ (23) රාත්‍රිය වනවිට එහි සිසු දරු දැරියන් 26 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබූ අතර අනෙකුත් ගුරු සිසුන්ට නිවෙස්බලා යන ලෙස උපදෙස් දී තිබිණි.

කොරෝනා රෝගීන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ මෙම විද්‍යාපීඨයේ සිසුන් යළි කැඳවන ලද්දේ පසුගිය 15 වැනි දා ය. දින හතරකට පමණ පසු සිසුන් රැසකට කොරෝනා රෝගලක්ෂණ ඇතිවීම හේතුවෙන් කරන ලද පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයන් බව තහවරු වී තිබේ.

මේ වනවිට 400ක පමණ පිරිසක් රටේ විවිධ ප්‍රදේශවලට යමින් සිටින අතර ඔවුන් අති බහුතරයක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරයි. එකම ස්ථානයක ආහාර ගැනීම, නේවාසිකාගාරවල සිටීමට, එකට එක්ව දේශනශාලා භාවිතා කිරීම සහ ක්‍රීඩා කටයුතු යෙදීම යන විවිධ හේතූන් නිසා ඔවුහු සියලු දෙනා ම කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

“රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ඇති විදේශ විනිමය සංචිතය සතියක කාලයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටවත් ප්‍රමාණවත් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19ක් මරුට

ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු මියගොස් තිබේ. පොලිසිය විසින් වහාම තුවක්කුකරු මරා දැමීය....

නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ...

කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම...

ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

තෙල් වංචාවට විරෝධය දක්වමින්, හම්බන්තොට “තෙල් දීපං ගම” ‍බිහිවෙයි (වීඩියෝ සහිතයි)

පැරණි මිලටම තෙල් ඉල්ලා හම්බන්තොට ගබඩා හන්දියේ සිපෙට්කෝ පිරවුම්හළ අසළ “තෙල් දීපං ගම” නමින් විරෝධතාවක් ආරම්භ කර ඇත. එම...

මුදල් ඇමතිධූරය, අගමැති රනිල්ට

අගමැති රනිල් වික්‍රමසිංහ අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මුදල්, ආර්ථික ස්ථායීතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව

“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු ‍පවසන්නේ රජයේ වැටුප් ගෙවීම්...

මූල්‍ය ප්‍රතිපත්තියක් නැත්නම්, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර නෑ

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම්...

රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි

මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!