spot_img
spot_imgspot_img

ගාලු කොටුව පිරිසිදු කරන්න විදේශිකයෝ එක්වෙති

පුවත්

විදෙස්

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ගාල්ල කොටුවට පැමිණි පුද්ගලයන් විසින් එහි දමාගොස් තිබූ බෝතල්, ප්ලාස්ටික් සහ පොලිතීන් කොටස් ඇතුළු අපද්‍රව්‍ය ඉවත්කිරීම අද (01) සිදුකෙරිණි.

ගාලු උරුමය පදනම සම්බන්ධීකරණයෙන් සිදුවූ ගාල්ල කොටුව පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා විදේශිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!