spot_img
spot_imgspot_img

ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ

පුවත්

විදෙස්

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

මේ වනවිට මහවැලි ජලාශ බලාගාරවලින් විදුලිය ජනනය සිදුකිරීම ද නතර වී ඇති බව ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!