spot_img
spot_imgspot_img

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

පුවත්

විදෙස්

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ඔවුන් රෝගාතුර වී ඇත.

රෝහල්ගත වූ පිරිසගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

1 COMMENT

Leave a Reply to Premakeerthi Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!