spot_img
spot_imgspot_img

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

පුවත්

විදෙස්

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

‍ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!