spot_img
spot_imgspot_img

බඩු මිල වැඩිවූ සතුට සමරා කිරිබත් කති

පුවත්

විදෙස්

භාණ්ඩ රැසක මිල වැඩිවීම හේතුවෙන් කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (12) මාසික සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී සියලු මන්ත්‍රීවරුන්ට කිරිබත් බෙදා දුන්හ.

රැස්වීම අතරවාරයේ දී එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරු වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා ද සිල්වා සියලු දෙනාට කිරිබත් බෙදා දුන්හ.

රැස්වී පැවැතියේ සභාපති අමීර් නසීම්ගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේය.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!