spot_img
spot_imgspot_img

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත තහවුරු ‍නොකළ තොරතුරක් බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් කරමිනි.

ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ දේවස්ථාවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සඳහන් කර ඇති තොරතුරු බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීම් කර නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!