spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි. සෞන්දර්ය ප්‍රතිඵල නෑ

පුවත්

විදෙස්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) රාත්‍රී නිකුත් කෙරිණි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සෞන්දර්යය විෂයයන්හි ප්‍රයෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් සෞන්දර්ය විෂයයන්හි ප්‍රතිඵල නොමැතිව මෙම ප්‍රතිඵල නිකුත් කළ බවයි.

ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!