spot_img
spot_imgspot_img

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද එම එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

1 COMMENT

  1. මේ දුවල ප්නැල ආබාධ යක් නැතිව ඉන්න දරුවන්ට.. විශෙෂයෙන් 200යට අඩු පාසල් කියන්නෙ හොදට ඇලේ දොලේ පිනල හොදට ගස්වල විස නැති දේ කාල ඉන්න ලමයිට අතුරු ආබාද රැසක් ඇති තම හරියකට ප්‍ර්‍යේශනත්මකව තහවුරු නොකල එන්නතක් ගහන්නෙ ඇයි කියපල්ල මට කවුරු හරි.. පුන්චි කාලෙවිදින ඒව නම් ඒ ලෙඩ වලට හරොයන බව විශ්වශයිනෙ..ක්ශය රොගය එදත් අදත් එකම විශබිජයනෙ.යකෝ ත්වම මෙ වයිරස් එක ඇල්ෆ,බීට ඩෙල්ට ගගා වෙනස් වෙවී යද්දු කොහොමද බොලව් ඒකට එන්නතක් දෙන්නෙ.. අපේ කිසිම ආබාධ යක් නෙති දරුවොන්ට ඔය අතුරු ආබාධ තියෙන වයිරසය ගහලා මහ විනාශයක් ඔය කරන්නෙ.. කොමිස් එක ගන්න දරුවො බිල්ලට අරගන්න එපා .මේ බිමේ මේක ක්ලොත් ඉක්මනට්ම ස්වභාවික ව දඩුවමක් නම් ලැබෙන බව දැනෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!