spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරයේ නඩුවට දින නියම වෙයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලබා සිටින පුපද්ගයන් 25 දෙනකුට ඔක්තෝබර් 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (13) සිතාසි නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සළකා බැලූ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත්කරන ලද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ( සභාපති ) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!