spot_img
spot_imgspot_img

වන අලියෙක් විදුලිසැර වැදී මරුට

පුවත්

විදෙස්

තණමල්විල, කලවැල්ගල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී වන අලියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයස අවුරුදු 20ක් පමණ වනු ඇතැයි අනුමාන කළ හැකි මෙම අලියා මිය ගොස් ඇත්තේ අනවසර විදුලි වැටක පැටලීමෙනි.

වනජීවී නිලධාරීන් පවසන්නේ එම විදුලිවැට සවිකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන මූලස්ථාන පොලිසිය සමඟ එක්ව ගල්කොටුකන්ද වනජීවී කාර්යාල නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!