spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 10,000 ඉක්මයි

පුවත්

විදෙස්

මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (04) වාර්තා වූ මරණ 189ක් ද සමඟින් 10,000 ඉක්වා ගියේය.

මේ වනවිට කොරෝනා ආසාදිතව මෙරට පුද්ගලයන් 10,140ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල සංඛ්‍යාලේඛන අනුව දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!