spot_img
spot_imgspot_img

හිස නැති මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යවයි

පුවත්

විදෙස්

ගාල්ල සමුද්‍ර මාවත ආසන්න මුහුදේ පාවෙමින් තිබූ හිස නැති මළ සිරුර පොලිසිය මැදිත් වී ගොඩට ගෙන නිරෝධායන ක්‍රම භාවිතා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට අද (02) දහවල් යවනු ලැබීය.

එම සිරුර දින කිහියක් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බව පොලිසිය පවසයි. ඉදිමී නරක්වී තිබූ එම සිරුර පිරිමි පුද්ගලයකුගේ බව ද වයස අවුරුදු 30-40 අතර පමණ වයසක පසුවන අයකුගේ විය හැකියයි ද පොලිසිය අනුමාන කරයි.

කරාපිටිය රෝහලට සිරුර යැවීමෙන් පසු මහේස්ත්‍රාත් නියෝග මත ඒ සමබන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!