spot_img
spot_imgspot_img

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටව් උපත ලබති

පුවත්

විදෙස්

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටවුන් උපත ලැබූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

සුරංගි නම් කෙණර මෙම පැටවුන් දෙදෙනා බිහිර තිබේ. පශු වෛද්‍යවරු පැවසුවේ අද (31) අළුයම 4.00ට එක් පැටවකු උපත ලැබූ බවයි. අනෙනක් පැටවා අද දහවල් 12.00ට උපත ලබා ඇත.

පින්නවල අලි අනාථාගාරයේ දී මෙලෙස නිවුන් අලි පැටවුන් බිහිවූයේ පළමු වතාවටය.

පැටවුන් දෙදෙනා සහ මව නිරෝගීව සිටින බව පශු වෛද්‍යවරු කියති.

1 COMMENT

  1. ඇත්තටම සතුටක් අපේ රටේ මිනිස්සුන්ට වඩා අලි පැටියෙක් වටිනවා ඵයාලට හොද මතකයක් ඇත

Leave a Reply to ලීලාවතී රමනී Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!