spot_img
spot_imgspot_img

නිරෝධායන ඇඳිරිනීතිය සතියකින් දීර්ඝ කරයි

පුවත්

විදෙස්

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා (30) අළුයම ඉවත්කිරීමට කලින් තීරණය කර තිබුණ ද එය තවත් සතියකින් දීර්ඝ කිරීමට කොවිඩ් – 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර ඇත.

ඒ අනුව ඇඳිරිනීතිය යළි ඉවත්කරනු ලබන්නේ සැප්තැම්බර් මස 06 වැනි දා අළුයම 04.00 බව රජය නිවේදනය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!