spot_img
spot_imgspot_img

ගුරු විදුහල්පතිවරු ගාල්ලේ දී ලේ දන් දෙති

පුවත්

විදෙස්

රට පුරා ම රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ලේ හිගයට පිළියමක් වශයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) ගාල්ල වැලිවත්ත ඕල්කොට් විද්‍යාලයේ දී ලේ පරිත්‍යාගකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකු ශාඛාව සමඟ එක්ව මෙය සංවිධානය කෙරිණි.

එම අවස්ථාවට ප්‍රදේශයේ විදුහල්පතිවරු සහ ගුරුවරු විශාල පිරිසක් එක්ව සිටි අතර වැඩසටහන තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

2 COMMENTS

  1. කොරෝනා වඩාත් පැතිරීමට ඟුරු වර්ජනයත් එක් හේතුවක් උනා. වර්ජනය පිළිබඳව අපගේ විවේචනයක් නැති නමුත් ඔවුන් එම කාර්‍යයේ නිරත් වූයේ නුසුදුසු වෙලාවකය. ඔවුන් වර්ජනයක මෙහෙයවූ විප්ලව කාරී බලවේගයයැ හදුන්වාගන්නා (වර්තමානයේ ධනේශ්වර පක්ෂ වලට හේත්තුවී, NGO අරමුදල් වලින් යැපෙන සමහරුන්) දැන් ශේප් න්‍යායට මාරුවී අවසන්ය. ගුරුවරුන් ඔවුන්ගේ බසට මුවාවී දැන හෝ නොදැන රටට කල අපරාධයට වගකිවයුතුය. ලේ දන්දුන්නාට කරන ලද පවෙන් මිදීමට නොහැකිවනු ඇත.

Leave a Reply to Yasantha Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!