spot_img
spot_imgspot_img

තෙල් ණයට ගැනීමේ ගම්මන්පිළගේ උත්සාහය

පුවත්

විදෙස්

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ඛනිතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගු කාලීන ණය පදනම යටතේ ලබාගැනීමට ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සාකච්ඡා පවත්වා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන මහත්වරු සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

1 COMMENT

  1. Me manussayage boru moda thaka thhiru wada, boruwata janathawa awussala baya kerela petrol stock tika wikuna ganne eka thama keranda handanne.. Giya sathiye hondatama kerela pennuwe!

    Nayata gattath kawada hari gewanda epai, ethakota $ rate ekke danta wada wadi ne, ekale meta wada wadiyen gewanda wenne, itin mokadda honde nayata gatta kiyela ?

    Hondama wade thama oi 225 iraneta yawala, boru wiyadan, matiya gahili, commis gahile nathere kerela ea salli walata thel meladee ganna eka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!