spot_img
spot_imgspot_img

ලාෆ් සමාගමේ ගෑස් මිල වැඩිකරයි

පුවත්

විදෙස්

ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර දී ඇත.

රුපියල් 1,493.00ක් ලෙස පැවැති කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,856.00ක් දක්වා ඉහළ ගියේය. රුපියල් 600.00ක් ලෙස පැවැති ලාෆ් සමාගමේ කිලෝ ග්‍රෑම් 05ක ක කුඩා සිලින්ඩරයක මිල රුපියල් 743.00 දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!