spot_img
spot_imgspot_img

ගුරු විදුහල්පති පා ගමන නවත්වන්න යැයි පොලිසියේ ඉල්ලීම අධිකරණ ඉවත දමයි

පුවත්

විදෙස්

ගුරු විදුහල්පපති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරැඹුණු පා ගමන කොළඹ බලා පැමිණීම වළක්වන ලෙස කෑගල්ල පොලීසිය කෑගල්ල මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම පා ගමන ඊයේ (04) මහනුවරින් ආරම්භ කෙරිණි. අද (05) එහි දෙවැනි දිනය වන අතර මාවනැල්ලෙන් ආරම්භ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!