spot_img
spot_imgspot_img

ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ‍ලබාගත් වෛද්‍ය ජයරුවන්ට කොරෝනා

පුවත්

විදෙස්

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇත.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නතත්, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහුට ලැබී ඇත. එසේ එන්නත් මාත්‍රා දෙකම වර්ග දෙකකින් ලබාගත් වෛද්‍ය ජයරුවන්ට කොරෝනා ආසාදනය වී තිබේ.

ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඔහු වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී ඇති අතර ඉන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ

තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාල වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!