spot_img
spot_imgspot_img

කැටගොඩ අස්වෙයි. බැසිල් පාර්ලිමේන්තුවට ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වූ බවයි.

1 COMMENT

  1. ඉතින් බැසිල්ජාතික ලැයිස්තුවේ හිටියද.අනෙක් කරුණ අනුපිළිවෙළ අනුව ඔහු එතැන ඉන්නවාද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!