spot_img
spot_imgspot_img

පිළිස්සී මියගිය තල්මසකුගේ සිරුරක් මන්නාරමේ

පුවත්

විදෙස්

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසකුගේ සිරුරක් මන්නාරමේ කරඩිකුළි වෙරළ තීරයට ඊයේ (19) ගොඩගසා තිබේ.

අඩි 12ක පමණ දිගින් යුතු මෙම තල්මසාගේ සි‍රුරේ තැන තැන පිළිස්සී ඇති බව පැහැදිලිව දක්නට ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!