spot_img
spot_imgspot_img

තෙල් මිල වැඩි වෙයි ?

පුවත්

විදෙස්

ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනය කරන දිනය පිළිබඳ ඉදිරියේ දී දැනුම්වත් කරන බවයි.

මාස 21ක් පුරා ඉන්ධන මිල සංශෝධනය නොකර රජය විශාල අලාභයක් දරාගෙන සිටි බවත් දැනටමත් ණය ගෙවාගත නොහැකි අවදානම් තත්ත්වයකට තෙල් සංස්ථාව පත්ව ඇති බැවින් ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.

1 COMMENT

  1. දැනට තිබෙන විදියට සංචරන සීමා දැම්මාට කිසිදු වැඩක් නෑ. සමහර ගොඩනැලි හදන තැන් වල මිනිසුන් 100- 200 විතර වැඩකරන තැන් තියනවා. ඔවුන් එකම සිගරැට් එක කිහිප දෙනෙක් බොනවා. පාරේ අසාමාන්‍ය සෙනගක් යනවා, නොයෙකුත් වැඩ කරගන්න. ඉතින් කොවිඩ් පාලනය වේද? මේ ක්‍රමය බඩවැල වගේ දිගට ඇදේවි.
    මගේ යෝජනාව සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශ පමණක් තබා , අන් සියලුම දෙනාට සංචාරය සීමා කල යුතුයි .(දේශපාලකයන් ද සමග ) එසේ සති දෙකක් කලොත් අනිවාර්යයෙන්ම සෙතක් වේවි. (රජුල ජයසේකර )

Leave a Reply to H. K. R. Jayasekara Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!