spot_img
spot_imgspot_img

ගිනිගත් නැවේ තෙල් කාන්දුව චන්ද්‍රිකාවක් දකී

පුවත්

විදෙස්

විනාශ වී ගිය X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවන බව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් news.sky.com වාර්තා කර තිබේ. planet.com නමැති වෙබ් අඩවියේ පෘථිවියේ සිදුවන වෙනස්කම් පිළිබඳ චන්ද්‍රික ඡායාරූප ‍දෛනිකව පළකරනු ලබයි. එම වෙබ් අඩවියේ පළකර ඇති චන්ද්‍රිකා ඡායාරූපවල නැවෙන් පිටවන තෙල් පැල්ලම දක්නට ලැබෙයි.

එම ඡායාරූපය මෙහි පළකර ඇත.

https://news.sky.com/story/sri-lanka-cargo-ship-disaster-large-oil-spill-visible-in-satellite-images-12328569

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!