spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත් කිරීමට රට පුරා මධ්‍යස්ථාන 110ක් පිහිටුවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය එක්ව අද (09) සිට රටපුරා කොරෝනා එන්නත් මධයස්ථාන 110ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්තානවල දී කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම එන්නත් මධ්‍යස්ථානවෙත ගොස් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීමට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධවන ලෙසයි.

එම මධ්‍යස්ථානවල ලේඛනය

3 COMMENTS

  1. හම්බන්තොට මධ්‍යස්ථාන 19,ලංකාවේ වැඩිපුරම කොරොනා රෝගින් සිටින දිස්ත්‍රික්කය වගේ, ගාල්ල, මාතර රෝගීන් නැත. එන්නත් කීරීමට පදනම කුමක්ද?

  2. ගාල්ල ඉතා අනතුරුදායකයි ඵ් ත් අපට වැක්සින් නැහැ දැන් සැපද අහන්න තියෙන්නෙ

Leave a Reply to Ruwan wijeweera Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!