spot_img
spot_imgspot_img

අද කොරෝනා මරණ 54ක්

පුවත්

විදෙස්

දිනක දී මෙරට තහවුරු කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කරන ලදී. එම සංඛ්‍යාව 54කි.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ තහවුරු කර ඇති මරණ අතරින් 32ක් පිරිමි පුද්ගලයන් වන අතර 22දෙනකු කාන්තාවෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!