spot_img
spot_imgspot_img

රට පුරාම හෙද හෙදියෝ ලෙඩ වෙති

පුවත්

විදෙස්

හෙද හෙදියන් අද (31) උදෑසන සිට හෙට (01)  උදෑසන දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී.මැදිවත්ත කියා සිටියේ කොවිඩ් සඳහා ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා‍ නොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවය සඳහා යාමෙන් වැළකී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!