spot_img
spot_imgspot_img

නගරාධිපතිගේ අවමගුලට නිරෝධායන නීති නොතකා දහස් ගණනක් රැස්වෙති

පුවත්

විදෙස්

පුත්තලම නගරාධිපතිවරයාගේ මරණය කේ.අබ්දුල් බායිස්ගේ අවමංගල්‍යය සඳහා නිරෝධායන නීති නොසළකමින් අති විශාල පිරිසක් රැස්ව සිටියහ.

නිරෝධායන නීතිය අනුව මරණයකට සහභාගීවිය හැකිවන්නේ 25ක උපරිම පිරිසක් පමණි. නමුත් මේ සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!