spot_img
spot_imgspot_img

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පුවත්

විදෙස්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේ දී ස්මත කෙරිණි.

එම පනතට පක්ෂව ඡන්ද 148ක් හා විපක්ෂව ඡන්ද 59ක් ලැබිණි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සියල්ල මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!