spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය ඇතුළු වෙබ් කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය පවසයි.

‍මෙලස සයිබර් ප්‍රහාරය එල්ල වූ වෙබ් අඩවි අතර විදුලිබල අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සහ රජරට විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය ද ඇති බව ඔවුන් පවසයි. මේ වනවිට එම වෙබ් අඩවි අක්‍රියව පවතින බවත් හැකි ඉක්මණින් වෙබ් අඩවි යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!