spot_img
spot_imgspot_img

දුම්රිය කිසිවක් හෙට ධාවනය නොවේ

පුවත්

විදෙස්

දුම්රිය රියදුරන් සහ ආරක්ෂක වෘත්තීය සමිති හෙට (17) වැඩ වර්ජනයක් පැවැත්වෙන බැවින් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් ඒ සඳහා අතිරේක ලංගම බස් රථ යොදවා ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!