spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට චෝදනා ගොනුකළ නොහැකියැයි නීතිපති කියයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සැළසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න පවසයි.

නීතිපතිවරයාගේ ධූර කාලය නිමවීමට පෙර මෙය සිදුකිරීමට නොහැකි වනු ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා දැනුම් දී තිබේ. මෙයට හේතුවී ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිම නොවීම බව ද ඇය සඳහන් කර තිබේ.

1 COMMENT

  1. රජ පවුලට විරුද්ධව කොහොම නඩු පවරන්නෙයි? අද හෙට පෙන්ෂන් යන්න ලැබීම දප්පුලගෙ වාසනාවක්.

Leave a Reply to ඉඳුනිල් වීරසිංහ Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!