spot_img
spot_imgspot_img

සංවර්ධනය ගඟේ ගිහින්

පුවත්

විදෙස්

මෑතක දී කාපට් යොදා සැකසූ පිටිගල මාපලගම මාර්ගයේ පසුගිය දින දෙකේ දී ඇද හැළුණු මහ වැස්සත් සමඟ විනාශ වී ඇති ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ.

මත්තක හා පෝද්දිවෙල අතර ප්‍රදේශය මෙලෙස විනාශ වී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ මාර්ගය සංවර්ධනය කරන ලද්ද් මීට මාස 02කට පමණ පෙරදීය. එය සංවර්ධනය කරමින් පවතිද්දී නිසි ප්‍රමිතියක් නැතැයි ප්‍රදේශවාසීන් ද විරෝධය පළ කළහ. ඔවුන් පවසන්නේ මාර්ගය දෙපස කාණු පද්ධතියක් නොමැතිවීමත් ජලය බැසයාමට අවශ්‍යතැන්වල බෝක්කු නොදැමීමත් හේතුවෙන් මෙලෙස ජල පහරට කාපට් ගැලවී යන බවයි.

ඡායාරූප – කණිෂ්ක ලැනරෝල්

1 COMMENT

  1. මාර්ගයේ කාපට් දාපු tickness එක නියමට බලාගන්න පුළුවන් දැන් . මම රට ඩොට් l k කතෘට යෝජනා කරනවා පාරට ගිහිල්ලා ඒක මැන ගන්න කියලා. ඔය පාරට ගෙවලා තියෙන්නේ කාපට් tickness එක කීයද කියලා බැලුවනං හොරකම් අවුල් වේවි.

Leave a Reply to pandula pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!