spot_img
spot_imgspot_img

වැඩට නාවත් ගෙදර ඉදන් වැඩ. ගර්භනී නම් නිවසේමයි. නව චක්‍රලේඛය නිකුත් වේ

පුවත්

විදෙස්

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව චක්‍රලේඛයක් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

එම චක්‍ර ලේඛයට අනුව සියලුම කාර්යාලයන්හි සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමයක් භාවිතා කළ යුතු බව දක්වා තිබේ. මේ අතර කිසිදු ගර්භනී නිලධාරිනියක් සේවයට නොකැඳවන ලෙස ද උපදෙස් ලබා දී ඇත. තමන් කාර්යාලයට පැමිණිය යුතු යැයි නිශ්චිත දිනයක දී නොපැමිණියහොත් පමණක් එම දිනය නිවාඩු දිනයක් ලෙස සළකන ලෙසත් කාර්යාල සඳහා නොපැමිණෙන් දිනයන්හි දී පවා සියලු රාජ්‍ය සේවකයන් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරීවල නිරතවිය යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

3 COMMENTS

  1. ගාල්ලේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි පුෂ්පා ඔය කියන චක්‍රලේඛන වල තියෙන විදියට වැඩ කරන්නෙ නෑ. රාජ්‍ය පරිපාලන 02/2021(II) චක්‍ර ලේඛනයේ දහවෙනි ඡේදයේ සඳහන් පරිදි ආයතනය තුළ කොරෝනා පැතිරීම පාලනය කිරීමටත්, සේවකයින් කොරෝනාව වලින් ආරක්ෂා කිරීමටත් pushpa ට උනන්දුවක් නෑ. මේ වෙලාවෙත් ඔළුවේ තියෙන්නේ දූෂණය වංචාව විතරයි. මේ වගේ මෝඩ, තකතීරු, දූෂිත සාමාන්‍යධිකාරිවරයෙක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මෙතෙක් බිහි වුණේ නැහැ

    i. පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    ii. Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි අමාරුවක් තියෙන. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඒ අයට ඔෆිස් එන්න ඉඩ දීලා අතිකාල ගෙවනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    iii. සේවයට කැඳවන දිනයේදී කලින් නොපැමිණි දිනවල ඉතිරි වූ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට වැඩකරන දවසට වැඩිපුර වැඩ කරන්න සිදුවුණත් පුෂ්පා ඔවුන්ට අතිකාල ගෙවන්නේ නැහැ. වැඩ කරන්න එන දවසට ඩබල් වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා හිතන්න තරම් මේ මෝඩ මනුස්සයට මොළයක් නෑ.

    iv. මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කිව්වා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර වහාම ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය. පුෂ්පාගේ කාර්යාලයේ තවත් අයට සැක සහිත රෝග ලක්ෂණ තිබෙන බවත් ආරංචි වෙලා තියෙනවා.

    v. මේකේ වගකීම් පුෂ්පා ට වගේම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පාලන වෙතත් පැවරෙනවා. ඔහු කිසි දෙයක් කරන්නේ නෑ .බොරුවට Memo ලිපි ගගහා මගහරිමින් කාලය ගත කරනවා.

    vi. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොටගොඩ පරීක්ෂණාගාරයේ මුරකරුවකුට කොරොනා වැළඳී ඇති බව ඔහු විසින්ම 2021.05.09 දින කියා ඇත. එසේ වුවත් මෙම මුරකරු 2021.05.06 දින සිටම රෝග ලක්ෂණ පෙන්වමින් සිට ඇති අතර. මේ බව සාමාන්‍යාධිකාරී පුෂ්පා වෙත දැනුම් දී ඇතත් අදාළ මුරකරුට නිවාඩු ලබා නොදී දිගටම සේවයට යොදවා ගෙන ඇත.

    vii. 2021.05.07 දින මෙම මුරකරු ගාල්ල ප්‍රධාන කාර්යාලය ගොස් ඇති බවත් ඔහු රියදුරන් සඳහා වෙන්කර තිබූ කාමරයේ රියදුරන් සමඟ කාලය ගත කර ඇති බවත් දැනගන්නට ඇත. මෙම තත්ත්වය ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සහ තොටගොඩ පරීක්ෂණාගාරයේ සේවය කරන සේවකයින්ගෙන් ජීවිතවලට තර්ජනයක් වී ඇතත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පුෂ්පා කිසිදු පියවරක් රැගෙන නැත. corona සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නව උපදෙස් ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 02/2021(II) ඊයේ දිනයේදීත් රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කර ආයතනයෙන් ලබා දී නැත.

  2. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පුෂ්පාගේ රියැදුරුට කොරෝනා positive වෙලා කියලා දැනගන්නට ඇත.

    ඒ නිසා ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සේවකයින් අද කාර්යාලයට සේවයට වාර්තා කරල නෑ .

    ඒ වුණත් මේ අස්සෙ ගණකාධිකාරිවරයා තවත් ලිපිකාරිනියන් දෙන්නෙත් ගෙන්වාගෙන අද කාර්යාලය තුල තනියෙන් වැඩ බවත් දැනගන්නට ඇත.

  3. අද ගාල්ල PRDA ප්‍රධාන කාර්යාලයේ සාස්තර අප්පුහාමිගේ දවස.

    සුරූපිනියන් දෙන්නෙක් එක්ක අප්පුහාමි තනියම වැඩ

    සුරූපිනියන් ට අතිකාල, අප්පුහාමිට Fun එක.

    මල්ලි ඇඹරි ඇඹරි අද නියපොතු කාලා මදිවෙලා මදි පාඩුවට අර ගෑනිගෙ ටෙන්ඩර් පොතේ බාගයක්ම කාලා.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!