spot_img
spot_imgspot_img

බද්දේගම සමිත හිමිටත් කොරෝනා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්ෂුව වන බද්දේගම සමිත හිමියෝ කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

බද්දේගම ප්‍රදේශයේ මේ වනවිට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින අතර ඊයේ (06) දිනයේ දී පමණක් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!