spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පසුගිය 30 වැනි දා පැවැති අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමෙන් පසු ධූරයෙන් ඉවත්වූ බව පවසයි.

තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය අප්‍රේල් මස 19 වැනි දින තාක්ෂණ අංශයේ ලේකම්වරයාට භාර දුන් බවත් ඉදිරියේ දී මෙරට පුමුඛ පුද්ගලික ආයතනයක් හා සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.

තමන් මේ පිළිබඳ දේශපාලන නායකත්වය ද දැනුම්වත් කළ බව හෙතෙම පැවසීය. නුෂාඩ් පෙරේරා මීට පෙර සතොස සභාපතිවරයා ලෙස දකටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!