spot_img
spot_imgspot_img

හැදුනුම්පත් දෙපාර්තමේන්තුව වසා දමයි

පුවත්

විදෙස්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු‍වේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.

කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක් රට පුරා පැතිර පවතින බැවින් මෙම තීරණය ගත් බව ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!