spot_img
spot_imgspot_img

පාසල් ආරම්භය තවදුරටත් කල් යයි

පුවත්

විදෙස්

දිවයිනේ සියලුම පාසල් ලබන මැයි 07 වැනි සිකුරාදා දිනය දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රටපුරා කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. යළි පාසල් ආරම්භවීමට නියමිතව ඇත්තේ මැයි මස 10 වැනි දා බවත් ඒ වනවිට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තක්සේරු කිරීමෙන් පසු පාසල් ආරම්භ කරන ආකාරයදැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!