spot_img
spot_imgspot_img

සඳුදා සිට විවාහ උත්සව තහනම්

පුවත්

විදෙස්

සියලු ම මංගල උත්සව සහ මහජන රැස්වීම් සඳුදා (03) සිට සති දෙකක කාලයකට තහනම් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් මෙම තහනම පනවන බවත් හමුදාපතිවරයා කීවේය.

නීති කඩමින් කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!