ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් හෙට (30) දිනයේ මෙරට බැංකු සඳහා දින භාගයක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වරුවක නිවාඩුව ප්‍රකාශයට පත්කර ඇත.