spot_img

වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අද

පුවත්

විදෙස්

මෙ‍රට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අද (09) දිනයේ දී ය. එම සංඛ්‍යාව 975කි.

අද සවස ආසාදිතයන් 571ක් පිළිබඳ තොරතුරු කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත් කළ අතර මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයන් 404 දෙනකු පිළිිබඳ තොරතුරු නිකුත්කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles